Sunday, June 30, 2019

පාර දැනගෙන මීමුරේ යමු.

පාර දැනගෙන මීමුරේ යමු.




                           හුංනස්ගිරියෙන් හැරවු පසු මීමුරේට යන පාර 10kmක් 12kmක් පමන පාර සදා ඇති අතර එතනින් ඇති පාර  තැනින් තැන වාහන යාමට නොහැකි තත්වයට අබලන්වි ඇත.
                        කාර් වැනි කුඩා වාහන වලට කිසිසෙත් යා නොහැකි අතර රොසා, කොස්ටර් වැනි වාහනද යාමට නොහැක. අන් වහනද අපහසුවෙන් මෙන් යාමට පුලුවන්.
                              ගිහින් තියෙන අය මෙ ගැන අදහසක් දක්වන් යන්න. ඉහත විඩියොව බැලිමෙන් ඔබට එය වැටහෙනු ඇත.

වැඩි විස්තර සදහා විඩියොවට පහතින් Comment කරන්න.