Saturday, July 6, 2019

Deanston කුඩා ලෝකාන්තය - හුංනස්ගිරිය

Deanston කුඩා ලෝකාන්තය - හුංනස්ගිරිය



                   හුංනස්ගිරියෙන් හැරි 7 km ක් පමන ගියපසු හමුවන නකල්ස් තොරතුරු මධ්‍යස්තානය ලගින් හැරිලා තමයි කුඩා ලෝකාන්තය බලන්න යන්න තියෙන්නේ, මෙක තමයි මම බලන්න ගිය පහසුම ලොකාන්තයක් තමයි.

පහසු ගමන් මගක් ඇති මෙයට පාරේ සිට 800mts ක් පමන තැනිතලා පොලොවක තමයි ගමන් කරන්න තියෙන්නේ, මෙහි View point දෙකක් ඇති අතර එයට නකල්ස් කදු වැටිය ලස්සනට දිස්වෙනවා.






Tuesday, July 2, 2019

මීමුරේ ඇලි හත.

මීමුරේ ඇලි හත.



                         මීමුරේ යන අතරමගදි හමුවන තවන් සුන්දර ස්ථානයක් තමයි ඇලි හත නමින් හැදින්වෙන්නේ, මීමුරේ යන එන කවුරුත් මෙතනින් නාලා යන්න අමතක කරන්නේ නැහැ. ඉතාම සුන්දර පරිසරයක පිහිටි මෙම ස්ථානය නැමට සුදුසු ලෙස පිහිටා ඇත. ( නමුත් මෙම විඩියෝවේ තියෙන පරිදි උඩ සිට පැනිම ඉතා භයානක බව සලකන්න. ) 
මෙය මතු පරපුරටත් අරක්ෂාවන පරිදි පරිසරයේ සුන්දරත්වය විදින්න ආරාධනා.