Deanston කුඩා ලෝකාන්තය - හුංනස්ගිරිය
හුංනස්ගිරියෙන් හැරි 7 km ක් පමන ගියපසු හමුවන නකල්ස් තොරතුරු මධ්යස්තානය ලගින් හැරිලා තමයි කුඩා ලෝකාන්තය බලන්න යන්න තියෙන්නේ, මෙක තමයි මම බලන්න ගිය පහසුම ලොකාන්තයක් තමයි.
පහසු ගමන් මගක් ඇති මෙයට පාරේ සිට 800mts ක් පමන තැනිතලා පොලොවක තමයි ගමන් කරන්න තියෙන්නේ, මෙහි View point දෙකක් ඇති අතර එයට නකල්ස් කදු වැටිය ලස්සනට දිස්වෙනවා.
No comments:
Post a Comment