තුඩුගල ඇල්ලේ සෝකාන්තය. - Thudugala Ella, Dodangoda.
තුඩුගල දියඇල්ල දැන් දැන් අරක්කු බිමට හා විනොද පමනක් සිමාවු දියඇල්ලක් බවට පක්වි ඇත. අරක්කු බොතල් , බිම බොතල්, කැම කපු ලන්ච් ෂිට්, බිස්කට් කවර අදි නොයේකුත් ගෙදරින් ගෙන ඔක්කොම දියඇල්ල ගාව දාලා ගිහිල්ලා.
අනේ ප්ලිස් ස්භාවසවුන්දර්ය විදින්න දන්නේ නැතිනම් ඒ තැන්වලට යන්නේ නැතිව ගෙදරට වෙලා ඔය අරක්කු ටික බොන්න. මේ අලුතෙන් හැදෙන සමාජයටවත් මේ පිලිබදව දැනුවත් කමක් නැතිකම ගැන ඇත්තටම දුකයි.
මෙක බලන්න. සමහර විට ඔයගොල්ලෝ දාලා ගිය බෝතලුත් මෙතන තියෙනවද දන්නැ.
No comments:
Post a Comment