Sunday, September 15, 2019

යකාගේ පඩිපෙල - පලමු කොටසේ අත්දැකිම්

යකාගේ පඩිපෙල - පලමු කොටසේ අත්දැකිම්


                                           යකාගේ පඩිපෙල කිවුවම සමහර අය හිතන්නේ එක පඩිපෙලක් කියලා, නැහැ එක 
පඩිපෙලක් නෙමෙයි එක පාරක් නමුත් පාර නිකන් පඩිපෙලක යනවා වගේ තමයි යන්න තියෙන්නේ.
                                            කොහොම වුනත් බයික් පදින කෙනෙක් නම් අනිවාරයෙන්ම යන්න ඔන පාරක් 
තමයි මෙක. ඒ තරම්ම සුන්දර අත්දැකිමක් එක ගිය කෙනෙකුට වචන වලින් විස්තර කරන්න අමාරුයි. එහි 
සුන්දරත්වය බලන්න නම් හොදට වටපිට පෙන පායන කාලයක යන්න ඔනා. එහෙමනම් අපේ ගමනේ විස්තර 
බලන්නකෝ............

No comments:

Post a Comment