Sunday, September 15, 2019

යකාගේ පඩිපෙල - පලමු කොටසේ අත්දැකිම්

යකාගේ පඩිපෙල - පලමු කොටසේ අත්දැකිම්


                                           යකාගේ පඩිපෙල කිවුවම සමහර අය හිතන්නේ එක පඩිපෙලක් කියලා, නැහැ එක 
පඩිපෙලක් නෙමෙයි එක පාරක් නමුත් පාර නිකන් පඩිපෙලක යනවා වගේ තමයි යන්න තියෙන්නේ.
                                            කොහොම වුනත් බයික් පදින කෙනෙක් නම් අනිවාරයෙන්ම යන්න ඔන පාරක් 
තමයි මෙක. ඒ තරම්ම සුන්දර අත්දැකිමක් එක ගිය කෙනෙකුට වචන වලින් විස්තර කරන්න අමාරුයි. එහි 
සුන්දරත්වය බලන්න නම් හොදට වටපිට පෙන පායන කාලයක යන්න ඔනා. එහෙමනම් අපේ ගමනේ විස්තර 
බලන්නකෝ............

Saturday, September 14, 2019

තුඩුගල ඇල්ලේ සෝකාන්තය. - Thudugala Ella, Dodangoda.

තුඩුගල ඇල්ලේ සෝකාන්තය. - Thudugala Ella, Dodangoda.



                                                තුඩුගල දියඇල්ල දැන් දැන් අරක්කු බිමට හා විනොද පමනක් සිමාවු දියඇල්ලක් බවට පක්වි ඇත. අරක්කු බොතල් , බිම බොතල්, කැම කපු ලන්ච් ෂිට්, බිස්කට් කවර අදි නොයේකුත් ගෙදරින් ගෙන ඔක්කොම දියඇල්ල ගාව දාලා ගිහිල්ලා. 
                                                            අනේ ප්ලිස් ස්භාවසවුන්දර්ය විදින්න දන්නේ නැතිනම් ඒ තැන්වලට යන්නේ නැතිව ගෙදරට වෙලා ඔය අරක්කු ටික බොන්න. මේ අලුතෙන් හැදෙන සමාජයටවත් මේ පිලිබදව දැනුවත් කමක් නැතිකම ගැන ඇත්තටම දුකයි. 
                                                              මෙක බලන්න. සමහර විට ඔයගොල්ලෝ දාලා ගිය බෝතලුත් මෙතන තියෙනවද දන්නැ.

Saturday, July 6, 2019

Deanston කුඩා ලෝකාන්තය - හුංනස්ගිරිය

Deanston කුඩා ලෝකාන්තය - හුංනස්ගිරිය



                   හුංනස්ගිරියෙන් හැරි 7 km ක් පමන ගියපසු හමුවන නකල්ස් තොරතුරු මධ්‍යස්තානය ලගින් හැරිලා තමයි කුඩා ලෝකාන්තය බලන්න යන්න තියෙන්නේ, මෙක තමයි මම බලන්න ගිය පහසුම ලොකාන්තයක් තමයි.

පහසු ගමන් මගක් ඇති මෙයට පාරේ සිට 800mts ක් පමන තැනිතලා පොලොවක තමයි ගමන් කරන්න තියෙන්නේ, මෙහි View point දෙකක් ඇති අතර එයට නකල්ස් කදු වැටිය ලස්සනට දිස්වෙනවා.






Tuesday, July 2, 2019

මීමුරේ ඇලි හත.

මීමුරේ ඇලි හත.



                         මීමුරේ යන අතරමගදි හමුවන තවන් සුන්දර ස්ථානයක් තමයි ඇලි හත නමින් හැදින්වෙන්නේ, මීමුරේ යන එන කවුරුත් මෙතනින් නාලා යන්න අමතක කරන්නේ නැහැ. ඉතාම සුන්දර පරිසරයක පිහිටි මෙම ස්ථානය නැමට සුදුසු ලෙස පිහිටා ඇත. ( නමුත් මෙම විඩියෝවේ තියෙන පරිදි උඩ සිට පැනිම ඉතා භයානක බව සලකන්න. ) 
මෙය මතු පරපුරටත් අරක්ෂාවන පරිදි පරිසරයේ සුන්දරත්වය විදින්න ආරාධනා.



Sunday, June 30, 2019

පාර දැනගෙන මීමුරේ යමු.

පාර දැනගෙන මීමුරේ යමු.




                           හුංනස්ගිරියෙන් හැරවු පසු මීමුරේට යන පාර 10kmක් 12kmක් පමන පාර සදා ඇති අතර එතනින් ඇති පාර  තැනින් තැන වාහන යාමට නොහැකි තත්වයට අබලන්වි ඇත.
                        කාර් වැනි කුඩා වාහන වලට කිසිසෙත් යා නොහැකි අතර රොසා, කොස්ටර් වැනි වාහනද යාමට නොහැක. අන් වහනද අපහසුවෙන් මෙන් යාමට පුලුවන්.
                              ගිහින් තියෙන අය මෙ ගැන අදහසක් දක්වන් යන්න. ඉහත විඩියොව බැලිමෙන් ඔබට එය වැටහෙනු ඇත.

වැඩි විස්තර සදහා විඩියොවට පහතින් Comment කරන්න.